මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමාර් සංගක්කාර 2015 එක්දින ක්‍රිකට් ලෝක කණ්ඩායමට

    මාර්තු 31, 2015

    කුමාර් සංගක්කාර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද 2015 එක්දින ක්‍රිකට් ලෝක කණ්ඩායමට ඇතුළත් වූ එකම ආසියනු ක්‍රීඩකයා වීමට සමත් වේ.

    ඊයේ (30) ප්‍රසිද්ධියට පත් කෙරුණ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2015 එක්දින ක්‍රිකට් ලෝක කණ්ඩායමේ නායකත්වය නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැක්ලම්ට හිමිව ඇත. මාර්ටින් ගප්ටිල්, කුරේ ඇන්ඩර්සන්,  ඩැනියෙල් වෙටෝරි සහ ට්‍රෙන්ඩ් බෝල්ට් යන නවසීලන්ත ක්‍රීඩකයන් 4 දෙනාද මෙම කණ්ඩායමට ඇතුළත්ය.

     

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2015 එක්දින ලෝක කණ්ඩායමට ස්ටීවන් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල් සහ මිචෙල් ස්ටාර්ක් යන ඔස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් 3 දෙනා සහ ඒ බී ඩිවිලියර්ස් සහ මෝර්නි මෝර්කල් යන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනා ද ඇතුළත් වෙති.

     

    කෙසේ නමුත් ඉන්දියාවේ කිසිදු ක්‍රීඩකයෙකු මෙවර ලෝක එක්දින කණ්ඩායමට ඇතුළත් නොවීම සුවිශේෂී වේ. කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා වන්නේ සිම්බාබ්වේ ජාතික බ්‍රෙන්ඩන් ටේලර්ය.

     

    Brendon McCullum (New Zealand (captain)

    Martin Guptill (New Zealand)

    Kumar Sangakkara (Sri Lanka) (wicketkeeper)

    Steven Smith (Australia)

    AB de Villiers (South Africa)

    Glenn Maxwell (Australia)

    Corey Anderson (New Zealand)

    Daniel Vettori (New Zealand)

    Mitchell Starc (Australia)

    Trent Boult (New Zealand)

    Morne Morkel (South Africa)

    Brendan Taylor (Zimbabwe) (12th man)

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya