මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව පත් කෙරේ

    මාර්තු 31, 2015

    ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව පත් කර තිබේ.

    සාමාජිකයන් 9 දෙනකුගෙන් යුත් නව අතුරු කමිටුව සඳහා සභාපති ලෙස හිටපු ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි මහතා පත්කර තිබේ.


    ඒ අනුව නුස්කි මොහොමඩ්, කුෂිල් ගුණසේකර, ප්‍රකාශ් ෂාෆ්ටර්, ජයනන්ද වර්ණවීර, ප්‍රසන්න ජයවර්ධන, දුමින්ද හුළංගමුව, ලුසිල් විජේවර්ධන සහ කපිල විජේගුණවර්ධන යන මහත්වරු මෙම කමිටුවට ඇතුළත් වේ.

     

    රජයේ ගැසට් පත්‍රයේ පළ වූ ප්‍රකාශනය ඇසුරින් දිසානායක මහතා පෙන්වා දුන්නේ මේ වන විට සියලු නිලවරණ පත්වීම් අවලංගු කර ඇති අතර මැතිවරණ පැවැත්වීමට හෝ නැවත දැනුම්දෙන තුරු තුරු අප්‍රේල් පළමු වැනිදා සිට මෙම අතුරු කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යයන් ඉටු කරනු ඇති බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya