මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ෆොක්ස් හිල්" සුපර් ක්‍රොස් - 2015

    මාර්තු 30, 2015
    වසරේ දැවැන්තම මෝටර් රථ තරගාවලිය වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2015 මෙවර තරගාවලිය අප්‍රේල් 18දා දියතලාව ෆොක්ස් හිල් ධාවන පථයේ දී පැවැත්වේ.
     
    කිලෝමීටර් 2ක දිගින් යුත් මෙම ධාවන පථයයේ දී මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 23වැනි වරටය.  ශ්‍රී ලංකා මෝටර් ක්‍රීඩා ධාවකයන්ගේ සංගමය හා (SLADA)ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
     
    මෙම වසරේ දී යතුරුපැදි ධාවනකරුවන් 130ක්, මෝටර් රථ ධාවකයන් 90ක් මේ සඳහා සහභාගිවීමට නියමිත අතර Huawei Technologies සමාගම විසින් මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya