2016 වසරේ දී පැවැත්වීමට නියමිත ජාතික ක්රීඩා උළෙල යාපනය නගරයේ දී පැවැත්වීමට රජය තීරණය කොට ඇත. උතුරු පළාතේ නිල සංචාරයක නිරත වූ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම බව ප්රකාශ කොට ඇත. DB