නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය නව නිපැයුම් අපනයනය කිරීමට සැලසුම්

    දෙසැම්බර් 15, 2014
    ස්වභාවික ද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන රූපලාවන්‍ය ආලේපන හා පෝෂණීය පාන වර්ග ජපානය, කොරියාව හා චීනය වැනි රටවලට අපනයනය කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
     
    මෙම වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් ජපාන රජය සමඟ දැනටමත් සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳ අධ්‍යයන කටයුතු සඳහා ජපන් නියෝජිත පිරිසක් ඉදිරියේ දී ලංකාවට පැමිණීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya