නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මධ්‍යම පළාතෙන් සමුගනී

    දෙසැම්බර් 05, 2014
    සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත් භාරව කටයුතු කළ ඉන්දීය සහකාර මහකොමසාරිස් ඒ. නඩරාජ් මහතා ඊයේ (04) සිය ධුරයෙන් සමු ගනු ලැබීය.
     
    පළාතේ ඉංග්‍රීසී, තොරතුරු තාක්ෂණය ඇතුළු අධ්‍යාපනය වෙනුවෙන් ඉටු කළ මෙහෙය වෙනුවෙන් එම මහතාට විශේෂ උපහාර උළෙලක් සබරගමුව පළාත් සභාව මගින් පසුගියදා සංවිධානය කර තිබිණි.
     
    කෑගල්ල සංචාරක නිකේතනයේ පැවති මෙම උපහාර උළෙලට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, කැගල්ල දිසාපති තුසිත වනතුංග , පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය යන මහත්වරු ද රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකෙන් පාසල් 16ක් නියෝජනය කරමින් සිසුහු ද එක් ව සිටියහ.
     
    මෙදින ඉන්දීය සහකාර මහකොමසාරිස්වරයා විසින් කලා, විද්‍යා, වැනි විෂය ධාරාවන්ගේ යුත් පොත් ඊට එක් වූ පළාතේ දරුදැරියන් වෙත ප්‍රදානය කරනු ලැබීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya