මෙලෙස ජාත්‍යන්තර පාංශු දිනයක් ශ්‍රී ලංකාවේ දී සමරනු ලබන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි.
මෙහිදී වර්තමානයේ ගැටලුවක් වී ඇති පස් සංරක්ෂණය කරගැනීමේ අරමුණින් මෙය පැවැත්විණි.
මෙහිදී පසේ ප්‍රමිතිය මැනිය හැකි උපකරණ කට්ටල 03ක් ගාල්ල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කාර්යාලය, ලබුදූව කෘෂි පර්යේෂණ ආයතනයට හා දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කිරීම ද සිදු විය.
මෙම සැමරුම් උළෙල ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
DB/ GN - matara