ඒ මහතා මේ බව පවසා පසුගියදා පොලොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
හිඟුරක්ගොඩ චන්දන පොකුණ ප්‍රදේශයේ ගොවීන් 213 දෙනෙකු සඳහා මෙහිදී බිත්තර වී සහනාධාරය ලබා දීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 70කි
මෙම අවස්ථාවට හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් සුරංග ප්‍රදීප් කුමාර මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
NDH/WK-BG dmu polonnaruwa