නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූපලාවන්‍යාගාර වැටලීමට රජය පියවර ගනී

    දෙසැම්බර් 03, 2014

    නීත්‍යනුකූල බලයක් නැති ප්‍රමිතියකින් තොර රූපලාවන්‍ය නිෂ්පාදන පිළිබඳ ලැබෙන පැමිණිලි ඉහළ යාම හේතුවෙන් සියලුම රූපලාවන්‍යාගාර වෙත නිරතුරු වැටලීම් සිදු කිරීමට රජය පියවර ගෙන ඇත.


     
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, විලේපන, උපකරණ සහ ඖෂධ නියාමන අධිකාරිය සමඟ එක්ව මෙම වැටලීම් සිදු කරන අතර  විලේපන, උපකරණ සහ ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍ර නොමැති නිෂ්පාදන භාවිතා කරන රූපලාවන්‍යාගාරවල බලපත්‍ර අහෝසි කර ව්‍යාපාරය වසා දැමීමට කටයුතු කරනු ලැබේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya