නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුතූර් ජලාපවහන පද්ධති පවිත්‍ර කිරීමට යුද හමුදා දායකත්වය

    දෙසැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ 224 වැනි සේනාංකය මඟින් මුතූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ  වසම් 22ක ප්‍රධාන ජලාපවහන පද්ධති පිරිසිදු කිරීමේ කටයුතු පසුගිය දා සිදු කෙරිණි.
       
    මෙම කටයුතුවලින් අනතුරුව නැගෙනහිර ආඥාපති මේජර් ජනරාල් ලාල් පෙරේරා මහතා මහජන නියෝජිතවරුන් සමඟ මඩකළපුව චාර්ල් ශාලාවේ දී සාකච්ඡාවක් ද පැවැත්වීය. එහිදී ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන යෝජනා ක්‍රම පිළිබඳ ව සාකච්ඡා කෙරුණි.
     
    මෙම අවස්ථාවට මහජන නියෝජිතවරු, සිවිල් නායකයන් සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගිවී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya