නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ඉඟුරු ව්‍යාප්ත කිරීමට පියවර

    දෙසැම්බර් 02, 2014
    2015 වසරේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඉඟුරු වගාකටයුතු ව්‍යාප්ත කිරීමට ගොවීන් සඳහා රුපියල් මිලියන 5.4ක සහනාධාර ප්‍රදානය කිරීමට රජය කටයුතු යොදා ඇත.
     
    ඉබ්බාගමුව, පොල්පිතිගම සහ පොල්ගහවෙල ප්‍රදේශවල අක්කර 120ක භූමි ප්‍රමාණයක් තුළ ඉඟුරු වගා කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇත.
     
    ඉඟුරු වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් මේ වන විට ගොවීන් 500ක් පමණ පුහුණු කොට ඇත.  වගා කටයුතු සඳහා අවශ්‍ය උපදේශනය මෙන් ම පොහොර ද ලබාදීමට ද කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya