නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට පවුල් 2700කට රන්බිම ඔප්පු

    දෙසැම්බර් 01, 2014
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 2700ක් වෙනුවෙන් රන්බිම ඔප්පු ප්‍රදානය කොට ඇත.
     
    ඊයේ (30) කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පැවැති උත්සවයේ දී මෙම ඔප්පු ප්‍රදානය කොට ඇති අතර ස්වයං රැකියාලාභීන් වෙනුවෙන් මුදල් ආධාර ප්‍රදානය කිරීම ද සිදු විය.
     
    හම්බන්තොට දිස්ත්‍රික් නගරාධිපති ඉරාජ් රවීන්ද්‍ර, දිස්ත්‍රික් ලේකම් ආර්.පී. සොයිසා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya