අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මඩකළපුවේ වෙබර් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීමට පසුගියදා (28) එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
දෙසැම්බර් 16 දිනට පෙර සියලුම ඉදි කිරීම් කටයුතු අවසන් කළයුතු බවට අමාත්‍යවරයා විසින් ඉංජිනේරු මහත්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කරන ලදී.
SDF