නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් ''නැණ සවිය'' නිල ඇඳුම් හා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන

    නොවැම්බර් 30, 2014
    විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහ තැලසීමියා සේවාලාභී දරුවන් වෙනුවෙන් වයඹ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින්  ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමී ව  ''නැණ සවිය '' වැඩසටහනක් දෙසැම්බර් 03 වෙනිදා පෙ ව. 09.00ට වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වීට නියමිතය.
     
    වයඹ පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
     
     
    නිල ඇඳුම් සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන  වයඹ පළාත් සමාජ සුභ සාධන, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සහභාගිත්වයෙන් වයඹ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර්. බලල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya