නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් නිෂ්පාදනය 56.14%ක වර්ධනයක්

    නොවැම්බර් 29, 2014
    පොල් වගාකිරීමේ මණ්ඩලයට අයත් ආදර්ශ පොල් උයන් 12 මගින් 2014 වසරේ අගෝස්තු මස අවසන් වන විට පොල් ගෙඩි 4,344,338ක් නිෂ්පාදනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 56.14%ක වැඩිවීමකි.
     
    මෙය 2014 වසරේ ඇස්තමේන්තු අගයට වඩා 13.07%කින් අස්වැන්න වැඩි වී ඇත. මේ වසරේ අගෝස්තු මාසය වන විට පොල් මගින් ලැබී ඇති ආදයම රුපියල් මිලියන 142.57කි. අතුරු වගා වැඩසටහන් මගින් රුපියල් මිලියන 0.69ක් ද, සත්ත්ව පාලනය මගින් රුපියල් මිලියන 0.99ක් ද, මී ගව ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 3.03ක් ද උපයාගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya