නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වන විට පානීය ජල සැපයුම 60%කින් ඉහළට

    නොවැම්බර් 29, 2014
    මේ වන විට දිවයිනේ පානීය නළ ජල ආවරණය 44%ක් වන අතර එය 2020 වන විට 60%ක් දක්වා වැඩිකිරීමට රජය අපේක්ෂා කරයි.
     
    දේශීය බැංකු ආධාර යටතේ හා දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදාගනිමින් මෙම නළ ජල සැපයුම වර්ධනය කරගැනීමට අපේක්ෂිතය.
     
    ඒ අනුව ජල සම්පාදන ව්‍යාපෘති 30ක් සඳහා රුපියල් බිලියන 29.1ක් හා අතිරේක ජල සම්පාදන ව්‍යාපෘති 04ක් සඳහා තවත් රුපියල් බිලියන 10.095ක් ආයෝජනය කිරීමට රජය තීරණය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya