මේ යටතේ දැදිගම මැතිවරණ කොට්ඨාසයේ පවුල් ඒකක 8380ක් ප්‍රතිලාභ ලබන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 800ක් වෙන් කෙරේ.
රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ පවුල් ඒකක 1835ක් සඳහා ඉතිරි රුපියල් ලක්ෂ 800ක මුදල වෙන් කොට ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම හා රඹුක්කන මැතිවරණ කොට්ඨාස දෙකෙහි දිවි නැගුම සහනාධාරලාභී පවුල් ඒකක 16425කට නිවාස අලුත්වැඩියාව හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 1600ක් ලබා දී ඇත.