මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පින්නවල අලි ඇතුන්ටත් හිසතෙල් ගල්වයි

    අප්‍රේල් 18, 2014

    සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අනුව පින්නවල අලි අනාථාගාරයේ රැකවරණය ලබන අලි ඇතුන් වෙනුවෙන් හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය පසුගියදා පින්නවල අලි අනාථාගාරයේ දී සිදු කෙරිණි.


    උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.


    මේ අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

     

    NDH/PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya