මාතර දිස්ත්‍රික්කයේ දැයට කිරුළ වැඩසටහන පැවැත්වීමට අදාළ කරුණු හා ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ යෝජනා හා අදහස් අනුව ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී කරුණු විමසා බැලේ.
මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිත ය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් රැස්වීම සංවිධානය කරනු ලබයි.
DB