නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ බෞද්ධාගමික වැඩසටහනක් අනුරපුර දිසා ලේකම් කාර්යාලයේදී

    සැප්තැම්බර් 04, 2014

    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ විශේෂ බෞද්ධ ආගමික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
     

    මෙය “ස්වි” ජීවිත කළමනාකරණ වැඩසටහන ලෙස නම් කර ඇත. වැඩසටහන මෙහෙයවීම පූජ්‍ය හන්තාන ධම්ම ගවේෂී හිමිපාණන්ගේ මුලිකත්වයෙන් සිදුකිරීමට නියමිතය. 


    ජීවිතයේ  පවතින අවිවේකී බව  තුරන් කර සැහැල්ලුව ළඟා කරගන්නට  අවශ්‍ය පිළිවෙත් පිළිබඳව  ඉතා සරල ව පැහැදිලි කරන මෙම ධර්මෝපදේශන වැඩසටහන  රාජ්‍ය නිලධාරින් ඉලක්ක කරගෙන සිදුකරන්නකි. මේ මස  05 වන දින  පෙ.ව. 8.00ට, මෙම වැඩසටහන පැවැත්වෙන්නේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ය.අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් එල්.පී. මදනායක, පරිපාලන නිලධාරී කේ.එම්. ගුණරත්න බණ්ඩා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම ආගමික වැඩසටහන සංවිධානය කෙරේ.  
     
    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya