අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ යතුරු පැදි 50ක් බෙදා දීම සිදු කරනු ලබයි.
මෙහිදී යතුරු පැදි 20ක් බන්ධනාගාර බුද්ධි අංශයටද යතුරු පැදි 2 බැගින් වැලිකඩ, මහර, කළුතර හා දුම්බර යන බන්ධනාගාරයන්ටද ලබා දීමට සැලසුම් කර ඇත.
එසේම එක යතුරු පැදිය බැගින් ඉතිරි යතුරු පැදි 22 දිවයිනේ සෙසු බන්ධනාගාරයන් වෙත ලබා දීමට කටයුතු යොදා ඇත.
SDF