මේ යටතේ තොරතුරු තාක්ෂණ පාඨමාලා, පරිගනක දෘඩාංග පාඨමාලා, පරිගනක චිත්‍රන පාඨමාලාව, මානව සම්පත් කළමනාකරණ සහතිකපත් පාඨමාලා, මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව, වරලත් ගණකාධිකරණ පාඨමාලා, ජනමාධ්‍ය පාඨමාලා, ඉංග්‍රීසි පාඨමාලා, රූපලාවන්‍ය පාඨමාලාව, සාරි සැකසීම හා වැඩ දැමීමේ පාඨමාලා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම පාඨමාලා අවසානයේ පිළිගත් සහතිකයක් පිරිනැමේ. මේ සඳහා උනන්දුවක් දක්වන අය 2014 සැප්තැම්බර් 07 ඉරිදා උදේ 8.30 ට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගී වී ඒ සඳහා අවස්ථාව ලබා ගන්නා ලෙස වයඹ පළාත් සභාව පවසයි.
ECB