එක්සත් ජනතා නිදහස් පෙරමුණේ මුතූර් සංවිධායක හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ජයිනුදීන් අමීර් මහතා විසින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ යන අමාත්‍යවරුන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව රුපියල් 46ලක්ෂයක් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කර ඇත. මේ යටතේ ප්‍රතිලාභී ගොවීන් 100ක් පමණ වේ.
මෙම අවස්ථාව සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ පුද්ගලික ලේකම් ලසිත පෙරේරා, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ජෙයිනුදීන් අමීර්, මුතූර් ප්‍රාදේශීය ලේකම් එන්. ප්‍රදීපන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ECB