නැවත පදිංචි කිරීමේ නියේජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා සහ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ වේ.
තල් නිෂ්පාදන භාණ්ඩ ඇතුළත් විවිධ වෙළෙඳ කුටිවලින් සමන්විත වන මෙම ප්‍රදර්ශනය
පැවැත්වෙන දෙදින තුළ දී තල් ආශ්රිත නිෂ්පාදන කටයුතුවල නිරතවුවන්ගේ වෙනුවෙන් පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ප්‍රදර්ශනයෙන් අනතුරුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා නිෂ්පාදකයන්ට අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ද කටයුතු යොදා ඇත.
DB