මොරටුව, දෙහිවල, බොරලැස්ගමුව, කැස්බෑව, කෝට්ටේ, මහරගම, හෝමාගම ආදී ප්‍රදේශවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මේ යටතේ කොම්පෝස්ට් බවට පත් කෙරේ.බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් මෙය ක්‍රියාත්මක කෙරේ.
ECB/sj_dmu_Gampaha
බස්නාහිර පළාතේ කරදියාන මිහිසරු කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරය මේ මස 18 සිට නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරේ.මෙමගින් දිරාපත්වන අපද්‍රව්‍ය මෙට්රික් ටොන් 50ක් දෛනිකව කොම්පෝස්ට් බවට පත් කළ හැකි බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.