මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිප කාන්තා නියෝජිත සම්මේලනයක් සොරණාතොට දී

    අගෝස්තු 14, 2014


    රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලනය මේ මස (16) පෙ.ව 8.30ට බදුල්ල දිස්ත්‍රික්කය, වියළුව මැතිවරණ කොට්ඨාසය, සොරණාතොට ප්‍රාදේශීය සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය, වියළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු මැතිඇමතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya