අක්කර 1.5ක භූමියක මෙම නව රෝහල ඉදිකෙරෙන අතර, එහි මුල් අදියර තුළ කාන්තාවන් 25දෙනෙකුට සහ පිරිමි 25ක් වෙනුවෙන් රෝහල් ඇඳන් සහිතව මෙම රෝහල ඉදි කෙරේ. මෙම රෝහල A 9 මාර්ගයට ආසන්නව ඉදිකිරීම නිසා රෝගීන්ට පහසුවෙන් රෝහල කරා පැමිණීමටද ඉඩප්‍රස්ථාව සැලසෙනු ඇත.
රෝහල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 53.8ක මුදලක් වැය කෙරෙන අතර, මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ රෝහල ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
ECB