අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපහුව මැතිවරණ කොට්ඨාසයේ දුෂ්කර ගම්මානවලට විදුලි පහසුකම්

    අගෝස්තු 13, 2014

    යාපහුව මැතිවරණ කොට්ඨාසයේ වන අලි තර්ජන පවතින දුෂ්කර ගම්මාන ලෙස සැලකෙන බක්මීගහවත්ත, ඉහළගම ඉරිබිස්සෑව යන ගම්මානවල ජනතාව සඳහා විදුලි පහසුකම් ලබාදීම සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.

     

    මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් එක්කෝටි හැට හය ලක්ෂයකි. මින් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 100කි.මෙම උත්සව අවස්ථාව සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ , හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී නිමල් කරුණාතිලක, මහව ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ මැදගෙදර යන මහත්වරු සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya