අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු පාසල් සංවර්ධනය කෙරේ

    අගෝස්තු 13, 2014

    වතු ආශ්‍රිත දරුවන්ගේ අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා වැඩි දියුණු කිරීමේ අරමුණින් පළාත් නිශ්චිත කාර්යය සංවර්ධන ප්‍රදාන යටතේ මේ වසරේදී රුපියල් දස ලක්ෂ 65ක් වැය කෙරේ.වතු ආශ්‍රිත පාසල් වැඩි දියුණු කිරීම යටතේ වතු දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ.


    මෙම අරමුණ පෙරදැරි කර ගනිමින් පසුගිය වසර කිහිපය තුළදී ම වතු පාසල් සංවර්ධනයට විශාල ආයෝජනයක් සිදු කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya