අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අද

    අගෝස්තු 12, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා 2014 වර්ෂයේ අටවන දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්  අද (12) මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත් වේ.
     
    මෙම අවස්ථාවට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි සියලුම ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගි වීමට නියමිතය. 
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya