අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිබර් ආරක්ෂාව පිළිබඳ සමුළුව

    අගෝස්තු 07, 2014
    සික්රා පුද්ගලික සමාගම සහ ඩේලි එෆ්.ටී. පුවත්පත එක්ව සංවිධානය කළ සයිබර් ආරක්ෂාව පිළිබඳ ව සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී විය. 
     
    සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති මෙම සමුළුව සයිබර් ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ඉහල නිලධාරීන්, තොරතුරු තාක්ෂණවේදීන්  දැනුවත් කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කර තිබුණි.
     
    මේ සඳහා ලොව පුරා තොරතුරු තාක්ෂණ හා පරිගනක විශේෂඥවරු සහභාගි වෙති. 
     
    සයිබර් ආරක්ෂාව පිළිබඳ ව වැඩමුළුව සික්රා පුද්ගලික සමාගම ඩේලි එෆ්.ටී. පුවත්පත එක් ව සංවිධානය කරනු ලැබූවේ දෙවන වරටය.
     
    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඇමරිකා එක්සත් ජනපදයේ ඊසි කවුන්සිල් ආයතනයේ සභාපති ජේ. බවිසි, සික්රා පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ බෝෂන් දයාරත්න, ප‍්‍රධාන විධායක නිලධාරී වාසල වික‍්‍රමසේන, ඩේලි එෆ්.ටී. පුවත්පතේ කතෘ නිස්තාර් කාසිම් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    MP br tec 1
     
     
    MP br tec 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya