අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'කෙතයි බතයි අපේ කමයි' - සාම්ප්‍රදායික ආහාර තරගාවලිය

    අගෝස්තු 07, 2014

    දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරි කර ගෙන කෑගලු දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන 'කෙතයි බතයි අපේ කමයි' සාම්ප්‍රදායික ආහාර තරගාවලිය හෙට (08) කෑගලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

    මෙහිදී සුප් හා කැඳ වර්ග, කිරිබත් හා බත් වර්ග, රසකැවිලි වර්ග, ව්‍යංජන වර්ග හා පාන වර්ග තරගය සඳහා ඇතුළත් කිරීමට නියමිතය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශාධිපති මහාචාර්ය එච්.එම්.ඩී. ආර්.හේරත් මහතා මෙහිදී දේශනයක් පැවැත්වීමටද නියමිතය.

     

    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ගොවී මහතුන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya