අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරේ පළමු අර්ධයේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5,000ක අපනයන ආදායමක්

    අගෝස්තු 07, 2014

    මේ වසරේ මුල් මාස 6 පුරා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 5,000ක අපනයන ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හෙළි කරයි.

     

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන ලෙස අපනයන ආදායම පසුගිය අවුරුද්දට සාපේක්ෂව 45%ක වර්ධනයකි. පසුගිය මැයි මාසයේ මාසික අපනයන ආදායම රුපියල් මිලියන 882කි.

     

    ජුනි මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 988ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වාර්තා පෙන්වයි.

     

    පසුගිය මාස 6 පුරා ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ඉන්දියාව හා ජර්මනිය යන රටවලට ලංකාවේ අපනයනය සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya