මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පින්නවල ජාතික පාසලට පිහිනුම් තටාකයක්

    අගෝස්තු 04, 2014

    රඹුක්කන පින්නවල ජාතික පාසල සඳහා පිහිනුම් තටාකයක් ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත.

    මේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 200කි.පසුගිය දා එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෝ ලෙස සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු සහභාගි වූහ.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya