අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහඉලුක්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට

    අප්‍රේල් 02, 2014

    මහඉලුක්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය සහ අනුරාධපුර පසුඅස්වනු තාක්ෂණ ආයතනය පසුගියදා කෘෂිකර්ම නියෝජ්‍ය ආමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතාගේ නිරීක්ෂණයට ලක් විය.


    කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් එම ආයතන වෙත ලබා දුන් රුපියල් මිලියන 100ක වැඩසටහන තුළ ක‍්‍රියාත්මක කරනු ලැබූ සංවර්ධන ව්‍යාපෘති හා පර්යේෂණ මෙහිදී අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරන ලදී.

    ඉදිරියේදී මිරිස් හා ළූණු ආනයනය නතර කිරීම සඳහා පර්යේෂණ ආයතන තුළින් උපරිම සහයෝගය ලබාගැනීම හා එම අරමුණු කරා නිවැරදිව ගමන්කරනවාදැයි සොයා බැලීම මේ නිරීක්ෂණ චාරිකාවේ ප‍්‍රධාන අරමුණ බව අමාත්‍යතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය. මේ අවස්ථාවේදී පර්යේෂණ ආයතනයේ නිලධාරීන් හා ගොවිපොළ සේවකයන් සමඟ සුහද සාකච්ජාවක යෙදුණු අමාත්‍යවරයා සේවක ගැටලු සඳහා කඩිනමි විසඳුම් ලබාදීමට ද කටයුතු කරන බව පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya