මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර පෙරහරට හෙට සිට විශේෂ බස් සේවා

    ජූලි 31, 2014
    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හෙට (01) සිට ලබන 11 දින දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන ඇත.
     
    මේ අනුව නුවර ප්‍රදේශය තුළ අමතර බස් රථ 350ක් පමණ දිනපතා පැය 24 පුරාම නොකඩවා ධාවනය කෙරෙන අතර මීට අමතරව කොළඹ , නුවරඑළිය, කුරුණෑගල, අනුරාධපුරය සහ පොලොන්නරුව යන ප්‍රදේශවලින් දිනකට බස්රථ 100 බැගින් යොදවනු ඇත. 
     
    මගී අවශ්‍යතාව වැඩිවුවහොත් එය තවත් වැඩි කිරීමට පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය
     
    NDH
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya