මේ යටතේ 2014 යල කන්නයේදී රබර් පැළ හාරලක්ෂ අසුදාහක්ද, 2014 මහ කන්නයේදී රබර් පැළ තුන් ලක්ෂ විසිදාහක්ද වශයෙන් නිකුත් කිරීමට ඉලක්ක කර ඇත. තවද රබර් පැළ 39908ක් මේ වන විට නිකුත් කර ඇති බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසීය.
ECB/LT_dmu_Kegalle
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රාදේශීය නියෝජ්‍ය අධ්යක්ෂ බලප්‍රදේශය ඇතුළත මෙම වර්ෂයේදී අලුතින් රබර් පැළ ලක්ෂ 8ක් ලබාදීමට සැලසුම් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රදේශීය නියෝජ්‍ය අධ්යක්ෂ කේ.ආර්. සමන් අනුර මහතා පවසයි.