මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලට අලුතින් රබර් පැළ ලක්ෂ 8ක්

    ජූලි 30, 2014


    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රා‍දේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ බලප්‍රදේශය ඇතුළත මෙම වර්ෂයේදී අලුතින් රබර් පැළ ලක්ෂ 8ක් ලබාදීමට සැලසුම් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රදේශීය නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.ආර්. සමන් අනුර මහතා පවසයි.


    මේ යටතේ  2014 යල කන්නයේදී රබර් පැළ හාරලක්ෂ අසුදාහක්ද, 2014 මහ කන්නයේදී රබර් පැළ තුන් ලක්ෂ විසිදාහක්ද වශයෙන් නිකුත් කිරීමට ඉලක්ක කර ඇත. තවද රබර් පැළ 39908ක් මේ වන විට නිකුත් කර ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya