මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රදම්පල මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට

    ජූලි 29, 2014
    මාතර, රදම්පල ශී‍්‍ර සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණික චිද්‍යාගාරය සිසු අයිතියට පැවරීම හා මහින්දෝදය තාක්ෂණික පීඨයට මුල් ගල් තැබීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් රදම්පල ශී‍්‍ර සුමංගල විද්‍යාල පරිශ‍්‍රයේ දී අද (29) සිදු විය.
     
    එහිදී  අමාත්‍යවරුන් විසින් මහින්දෝදය විද්‍යාගාරයේ සමරු ඵලකය විවෘත කරමින් එය සිසු අයිතියට පවරණ ලද අතර එය නීරීක්ෂණය කරමින් පාසල් දරුවන් සමඟ සුහද කතාබහක ද නිරත වූහ. 
     
    මෙම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර, දකුණු පළාත් සභා මන්තී‍්‍ර කංචන විජේසේකර, විද්‍යාලයේ විදුහල්පති විමලසේන කෝට්ටේගොඩ මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් ද පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද සහභාගි වූහ.
     
    DB
     
    MP da radampala 1
     
     
    MP da radampala 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya