මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" කුරුණෑගලට

    ජූලි 21, 2014
    "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන නියෝජිත මහ සම්මේලනය ඊයේ (20) කුරුණෑගල නගර ශාලාවේදී අතිවිශාල ජනතා සහභාගීත්වයක් සහිතව පැවැත්වුණි.
     
    උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ පුර්ණ සංවිධාත්වය යටතේ සම්මේලනය පැවැත්වුණි.
     
    මේ අවස්ථාවට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර යන මහත්වරු ඇතුළු වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතා සහ පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya