අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය මුලික රෝහලේ නව හදිසි අනතුරු ඒකකය විවෘත කෙරේ

    සැප්තැම්බර් 02, 2018

    යහපත් සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබාදීම වෙනුවෙන් රජය මගින් වෙන්කරනලද රුපියල් මිලියන 5 ක වියදමින් ඉදිකළ ඇල්පිටිය මුලික රෝහලේ නව හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක  සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, ඇල්පිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී සංජීව අමදෝරු මහතා ඇතුළු නිළධාරින් පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya