මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹට ආයුර්වේද ඖෂධ මධ්‍යස්ථාන 10ක්

    ජූලි 21, 2014

    වාරියපොළ නගරයේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථාන 10ක් පිහිටු වීමට වයඹ පළාත් සභාව සැලසුම් කර ඇති බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් කුරුණෑගල පළාත් සභා ප්‍රධාන ලේකම් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසන ලදී.



    දැනට ආයුර්වේද ඖෂධ ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 15ක් පමණ වැය වන බව අමාත්‍යවරයා හෙළිදරව් කළ අතර මේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අක්කර 50ක භූමියක් වෙන් කර ඇති බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya