මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ආපදා කළමනාකරණ මෙහෙවර ඇගයේ

    ජූලි 15, 2014
    කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණය වෙනුවෙන් සිදු කළ මෙහෙවර ඇගයීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  සම්මාන ලැබූහ.
     
     
    මේ අවස්ථාව සහා ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න, පළාත් සභා මන්ත්‍රී තාරක බාලසූරිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එස්.ආර්. ජයසේකර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     ECB/LT/DP_dmu_Kegalle

    kegalle1



     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya