අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''මෙහෙවර පියස'' ජූලි මස ජනතාගත වෙයි

    පෙබරවාරි 05, 2018

    කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය,කම්කරු දෙපාර්තමේන්තුව හා එයට අනුබද්ධ අනෙකුත් ආයතන එකම වහළක් යටට ගෙන ඒම සඳහා රුපියල් කෝටි 800ක වියදමින් නරාහේන්පිට ඉදි කෙරෙන ''මෙහෙවර පියස'' නව ගොඩනැගිල්ල ලබන ජූලි මස දී ජනතාගත කිරීමට නියමිතය.

    මහල් 34කින් යුත් මෙම ගොඩනැගිල්ලේ අමාත්‍යාංශයට අයත් ආයතන හැර තවත් රජයේ ආයතන ගණනාවක් ගෙන ඒමට නියමිත බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල්
    සරණතිස්ස මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    මේ වනවිට නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාලයට යාබදව මෙම ගොඩනැගිල්ල ඉදි කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya