අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික උද්‍යානවලින් මිලියන 20ක ආදායමක්

    දෙසැම්බර් 20, 2017
    දෙස් විදෙස් සංචාරකයින් පැමිණිමෙන් ජාතික උද්‍යානවලින් දිනකට රුපියල් මිලියන 20ක පමණ ආදායමක් ලැබෙන බව තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය. 
     
    එබැවින් වනජීවී සම්පත සුරකිමින් සංචාරක කර්මාන්තයද දියුණු කරමින් කරමින් රටට තවත් ආදායම් වැඩිකරගැනීම සඳහා සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය යැයි ද පෙන්වාදෙයි.
     
    වනජීවී සම්පත අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂාකර ගැනීමට අප සියලුම දෙනා කැපවිය යුතු යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya