අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්ව සමතුන්ට මුදල් ආධාර

    නොවැම්බර් 18, 2017
    හෝමාගම යුද හමුදා විද්‍යාලයේ 2017 වර්ෂයේ 5වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුදැරියන් 34 දෙනෙකු හට ආරක්‍ෂක අමාත්‍යංශයීය සේවා වනිතා ඒකකය මගින් ඔවුන්ගේ දක්‍ෂතාවය ඇගයීම සඳහා මුදල් ත්‍යාගයක් පිරිනැමීම ඊයේ (17) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුවිය.
     
    ආරක්‍ෂක අමාත්‍යංශයීය සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශලිනි වෛද්‍යරත්න මහත්මිය විසින් එම විද්‍යාලය නියෝජනය කරමින් පැමිණි ඩබ්.පි. රංජිත් කුමාර ගුරු මහතා වෙත රු.170000.00 මුදල පරිත්‍යාග කිරීම සිදුවිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya