මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලශක්ති ප‍්‍රවර්ධනයට කොරියාවේ සහය

    ජූලි 09, 2014
    ශී‍්‍ර ලංකාවේ බලශක්ති ප‍්‍රවර්ධනය සඳහා සහය දැක්වීමට තම රට සූදානම් බව ශී‍්‍ර ලංකාවේ දකුණු කොරියානු තානාපති වෑන්ග් වොන් සෑම් මහතා අවධාරණය කරයි.
     
    විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා හමුවු අවස්ථාවේදී වෑන්ග් වොන් සෑම් මහතා මේ බව පවසා ඇත.
     
    ශී‍්‍ර ලංකාවේ බලශක්ති ප‍්‍රවර්ධනය ඉතා ඉහළ තලයක පවතින බවත් එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙරට අතර බලශක්ති සහයෝගීතාව පුළුල්කර ගැනීම වඩාත් යෝග්‍ය බවත් කොරියානු තානාපතිවරයා පෙන්වා දෙයි. 
     
    DB/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya