නව නිවාස 23කින් සමන්විත මෙම උදා ගම්මානය ජලය හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම් මෙන් ම ප්‍රවේශ මාර්ගවලින් ද සමන්විත වේ.
මෙම අවස්ථාවට සමඟාමී ව "විසිරි ණය"ලාභීන් 600කට රුපියල් ලක්ෂ 1600ක් වටිනා චෙක්පත් ලබාදීම, "සැමට සෙවණ - සපලාරු වැඩසටහන" යටතේ රුපියල් ලක්ෂ 13ක වියදමින් ප්‍රතිලාභීන් 150කට ප්‍රතිලාභ ලබාදීම, රුපියල් ලක්ෂ 70ක වියදමින් "ශිල්ප සවිය" ශිල්පීන් 140ක් සඳහා ප්‍රතිලාභ පිරිනැමීම ආදී කටයුතු රැසක් සිදු කිරීමට ද නියමිතය.
මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.