මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභා මැතිවරණය ගැන පශු සම්පත් අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක

    ජූලි 08, 2014


    ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

     

    මෙහිදී එළඹෙන ඌව පළාත් සභා මැතිවරණය සඳහා ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේදී දේශපාලනයට පිවිස ජනතාවට හොඳ සේවයක් කිරීමට හැකියාවක් ඇති, නායකත්වයක් දැරීමට සුදුසුකම් ලත් පිරිස් සඳහා මුල්තැන ලබාදිය යුතු බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජාසංවර්ධන  අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


    මෙම සාකච්ඡාවට දිස්ත්‍රික් නායකයින්, වතු අධිකාරීන්, කාන්තා සමිති නායිකාවන්, තරුණ සමිති නායකයින් එක්ව සිටියහ.මැතිවරණය පිළිබඳ සාකච්ඡාව ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන්, කම්කරු කොංග්‍රස් පක්ෂ නායකයින්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු, අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සෙසු මන්ත්‍රීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරණ.

    ECB

    tho2

    tho3


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya