මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වැසේ

    ඔක්තෝබර් 23, 2017
    උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නාවත්කුලිය සහ යාපනය අතර දුම්රිය ධාවන කටයුතු අද (23) සිට ලබන 27දා දක්වා දින පහක කාලයක් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ඒ අනුව මෙම කාලය තුළ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් නාවක්කුලිය දක්වා පමණක් සිදු කෙරේ.
     
    නාවත්කුලිය දුම්රිය ස්ථානය හා යාපනය දුම්රිය ස්ථානය අතර බස් සේවාවක් හා යාපනය දුම්රිය ස්ථානය හා කන්කසන්තුරය දුම්රිය ස්ථාන අතර දුම්රියන් ධාවනය කිරීමට ද කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya