අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 ජාතික මුද්දර ප්‍රදර්ශනය කල්යයි

    ඔක්තෝබර් 18, 2017
    ජාතික මුද්දර ප්‍රදර්ශනය හා තරගාවලිය පැවැත්වෙන දිනයන් 2017 නොවැම්බර් මස 15, 16, 17, 18, 19 දක්වා කල් දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, මුද්දර ප්‍රදර්ශනයේ තරගාවලිය සඳහා ප්‍රදර්ශක භාරගන්නා අවසන් දිනය 2017 නොවැම්බර් මස 06 දින දක්වා දීර්ඝ කර ඇත.
     
    අයදුම්පත් සහ අනෙකුත් විස්තර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ මේල් ලිපිනයට ඊ මේල් පණිවිඩයක් එවීම මගින් හෝ අධ්‍යක්‍ෂ, මුද්දර කාර්යාංශය, තැපැල් මුලස්ථානය, අංක 310, D. R. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයට ලිපියක් එවීම මගින් හෝ http://www.stamps.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
     
    තවත් විස්තර සඳහා අමතන්න : 011 2326163

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya